Mr. Anthony Jesudasan – Executive Director, Mr. Lavina Hasanthi – Program Director and Mr. Yogasuji participated for the Training course on Social Cohesion, Gender, Sexual and Reproductive Health and Rights (SRHR), Climate Resilience and Peace building.
Organized by the United Nations Population Fund (UNFPR) and Alliance Development Trust (ADT).
Our special thanks to Ms. Sahara Arumugam and team of ADT.
பால், பால்நிலை, பாலியல் மற்றும் இனப்பெருக்க சுகாதாரம், காலநிலை மாற்றம், முரண்பாடு, சமாதானத்தை கட்டியெழுப்புதல் மற்றும் செயல் நடவடிக்கை தொடர்பாக கடந்த கிழமை நடைப்பெற்ற பயிற்றுவிப்பாளர் பயிற்சியில் பெருந்தோட்டத்துறை மக்கள் குரல் அமைப்பின் நிறைவேற்று பணிப்பாளர் ஆண்டனி ஜேசுதாஸன், திட்ட பணிப்பாளர் லவீனா ஹஸந்தி மற்றும் மாவட்ட இணைப்பாளர் யோகசுஜி ஆகியோர் கலந்துக்கொண்டனர்.
ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සමානාත්මකතාවය,ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය, 03 දේශගුණික විපර්යාස, දේශගුණික වෙනස්කම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය, සමාජ ඒකාබද්ධතාවය හා සාමය ගොඩනැගීම, 05 සමාජ ක්‍රියාකාරීත්වය පිලිබදව පසුගිය සතියේ පැවති පුහුණුකරුවන් පුහුණු කරීමේ පාඨමාලාව සදහා වතුකරයේ ජනතා හඩ සංවිධානයේ අධ්‍යක්ෂක ඇන්තනි ජේසුදාසන් මහතා, වැඩසටහන් අධ්‍යක්ෂක ලවීනා හසන්ති මහත්මිය හා දිස්ත්‍රික් සම්බන්ධිකාරක යෝගසුජි මහතා යන අය මෙම පුහුණුවට ක්‍රීශීලිව සහභාගිවිය.
මෙම පුහුණු වැඩසටහනේ සම්පත් දායකත්වය දක්වන ලද්දේ උදා මහත්මිය, ශීලනී මහත්මිය සහ ජීවනය කාරියවසම් මහත්මිය විසිනි
ADT ආයතනයේ සාරා ආරුමුගම් මහත්මිය, මිෂෙල් මහත්මිය ඇතුලු සියලු ක්‍රියාකාරීන්ට, UNFPR ආයතනයට අපගේ ස්තූතිය පුද කර සිටිමු.